ප්‍රගමන රටා පත්‍රිකා (Cascading Style Sheet (CSS))
- වෙබ් පිටු අලංකරණය සඳහා ප්‍රගමන රටා පත්‍රිකා (Cascading Style Sheet (CSS)) යොදා ගනියි.
- මෙය Style Sheet ලෙස හඳුන්වයි.
- ප්‍රගමන රටා පත්‍රිකා (Cascading Style Sheet (CSS)) කේතය සුරක්ෂිත (Save) කරන ආකාරය පහත රූපය 1 හා රූපය 2 මඟින් දක්වා ඇත.
 |
රූපය 1
|
 |
| රූපය 2 |
- CSS කේතය සුරක්ෂිත කිරීමේ දී ඉහත රූපය 2 රූපයේ ආකාරයට ගොනු දිගුව (File Extension) ලෙස .css ලබා දිය යුතුය.
CSS උපදෙස් HTML ගොනුවක් තුළ අඩංගු කරන ආකාර
- බාහිර විලාස පතක් යොදා ගනිමින් (External/Linked Style Sheet)
- අභ්‍යන්තර විලාස පතක් යොදා ගනිමින් (Embedded Style Sheet)
- HTML උසුලන තුළ (Inline Style)
1. බාහිර විලාස පතක් යොදා ගනිමින් (External/Linked Style Sheet)
මෙහි දී CSS උපදෙස් වෙනම ගොනුවක් තුළ ඉහත රූපය 1 හා රූපය 2 ආකාරයට සුරක්ෂිත කිරීම සිදු කරයි.
පහත ආකාරය CSS උපදෙස් බාහිර විලාස පතෙහි සටහන් කිරීම සිදු කරයි.
 |
රූපය 3
|
- බාහිර විලාසපත HTML කේතය තුළට ඇතුලත් කිරීම සඳහා Head ආරම්භක හා අවසාන උසුලනය තුළ, <link href = "css_file_name.css" rel="stylesheet" type="text/css"> ඇතුලත් කරනු ලබයි.
- මෙය රූපය 4 හි දක්වා ඇත.
 |
රූපය 4
|
- ඉහත HTML කේතය වෙබ් බවුසරයේ දැක්වෙන ආකාරය රූපය 5 හි දක්වා ඇත.
 |
| රූපය 5 |
2. අභ්‍යන්තර විලාස පතක් යොදා ගනිමින් (Embedded Style Sheet)
 |
| රූපය 6 |
3.HTML උසුලන තුළ (Inline Style)- මෙහි දී body උසුලනය සඳහා css කේතය ඇතුලත් කරන ආකාරය.
- <body style="background-color: #D3F7C0"> මෙහි වර්ණ කේතය හෝ වර්ණයේ නම යොදා ගත හැකි වේ. (<body style="background-color: Green">)
 |
|
Comments
Post a Comment