පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘතියේ අවස්ථා

පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘතියේ අවස්ථා

(SDLC – Phases of Software Development Life)

  • තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ දී කලයුතු කාර්යයන් පිළිවෙලින් ආරම්භයේ දී සටහන් කරයි.
  • එය පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ලෙස හැදින්වේ. 
  • පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධතිය නිර්මාණය ආරම්භයේ සිට අවසානය දක්වා සිදු කල යුතු කාර්යයන් පිළිවෙලින් දක්වා ඇත.

            ෴

Comments