Python හි භාවිතා වන දත්ත වර්ග ( Data Types in Python) #4

Python හි භාවිතා වන දත්ත වර්ග ( Data Types in Python)  

  • පසුගිය පාඩමේ දී විචල්‍ය (#3) පිළිබදව සාකච්චා කරන ලදි. 
  • එම විචල්‍ය තුළට ඇතුළත් කරන දත්ත, පරිගණක පද්ධතිය‍ට හඳුනා ගත හැකි ලෙස වර්ග කර ඇත. මෙම පාඩමේ දී එම දත්ත වර්ග කර ඇති ආකාරය පිළිබඳව සාකච්චා කරයි.
  •  එලෙස ම විචල්‍ය සඳහා විවිධ දත්ත ඇතුලත් කල හැකි අතර,ඒවා ත්ත වර්ග(Data Types)/දත්ත ව්‍යුහ ලෙස හැදින් වේ. 
  • දත්ත වර්ග කිහිපයක් පයිතන් ක්‍රම‍ලේඛ කරනයේ දී භාවිතා කරයි.
  • ඒවා නම්,

vInteger  - int
v Long
v Float
v Complex
v String -str
v List
v Tuple
v Dictionary

Comments