Add Table to Web Page(වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කරන ආකාරය)
Add Table to Web Page (වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කරන ආකාරය)
- පහත සඳහන් කේතය ඒ සඳහා භාවිතා කරයි.
- <table border ="1"><caption>Student Marks</caption><tr><th>Subject Name </th><th>Marks </th></tr><tr><td> Science </td><td>100</td></tr><tr><td> History </td><td>98</td></tr></table>
- වගුවක පේළි (Rows) එකට සම්බන්ධ කර HTML කේතය ලියන ආකාරය පහත රූපයේ දක්වා ඇත.
- ඉහත කේතයට අදාල ප්‍රතිදානය පහත රූපයේ දක්වා ඇත.
- පහත කේතය සඳහා ප්‍රතිදානය ලියන්න.
<html>
<head>
<title>Table3</title>
</head>
<body>
<table border="1">
<caption>Table</caption>
<tr>
<th>Name</th>
<th>Class</th>
<th>Grade</th>
</tr>
<tr>
<td>Saman</td>
<td>10</td>
<td>A</td>
</tr>
</table>
</body>
</html>
Comments
Post a Comment