Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය කිරීම හා පළමු වැඩසටහන - #1

පයිතන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය IDE සඳහා අදාල setup ගොනුව පහත link එක භාවිතා කරමින් download කර ගත හැකි  වේ.

https://www.python.org/downloads/



Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය (install) කිරීමෙන් පසුව python shell විවෘත කර ගැනීමෙන් කේත ලියා ප්‍රතිදානය ලබ‍ා ගැනීමට හැකියාව ඇත.


ඉහත ආකාරය‍ට පයිතන් ‍shell  එක විවෘත කර ගැනීමට හැකියාවක් ඇත.  Python Shell  විවෘත කල පසු පහත ආකාරයට දැක් වේ.

Python Shell 

 එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම සඳහා පහත කේතය එහි සටහන් කර Enter button එක press කරන්න.

print ('hello world')



 Enter බොත්තම press කල පසු output එක පහත ආකාරය‍ට දිස්වේ.



Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය (install) කිරීම‍ට අදාල වීඩියෝව සඳහා    Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය කිරීම


Comments