Python වැඩසටහනක් ලිවීම - #2

  • නව ‍ ගොනුවක් ලබා ගැනීම.

Python වැඩසටහනක් ලිවීම සඳහා Python shell එකෙහි File --> New File හරහා නව ගොනුවක් ලබා ගත හැකි වේ. 
නව ‍ ගොනුවක් ලබා ගන්නා ආකාරය පහත රූප සටහනෙහි දැක්වේ.



  •  නව ගොනුවෙහි  කේත සටහන් කිරීම.

  • නව ගොනුව සුරක්ෂිත කිරීම.

File --> Save or Save As.  මගින් Python වැඩසටහන Save කර ගත හැකි වේ. 






මෙහි දී භාවිතා කරනු ලබන ග‍ොනු දිගුව (File Extension) .py වේ.  



  • කේතය ක්‍රියාත්මක කිරීම.


Python කේතය ක්‍රියාත්මක කිරීම සඳහා Run --> Run Module Or F5 භාවිතා කරයි.


කේතය ක්‍රියාත්මක කිරීමෙන් පසු,



----

Comments