Add Hyperlink to Web Page (වෙබ් පිටුවක‍ට අධි සම්බන්ධක යෙදීම)


     Add Hyperlink to Web Page  (වෙබ් පිටුවක‍ට අධි සම්බන්ධක යෙදීම)

  • වෙබ් පිටුවක් තවත් වෙබ් පිටුවකට සම්බන්ධ කිරීම හෝ ෆොල්ඩරයක අඩංගු ලිපිගොනුවකට සම්බන්ධ කිරීම අධි සම්බන්ධක මඟින් සිදු කරයි.
  • ඒ සඳහා,  href උසුලනය(tag) භාවිතා කරයි.
  • මෙම උසුලනය Anchor tag ලෙස හදුන්වයි.
  • උසුලනය පහත ආකාරය‍ට ලිවිය යුතු වේ.




Comments