Add Heading To Web Page (වෙබ් පිටුවකට ශීර්ෂයක් ඇතුලත් කිරීම.)


Headings

  • වෙබ් පිටු මත විවි්‍ධ ප්‍රමාණයේ ශීර්ෂ ඇතුලත් කිරීම සඳහා <h1> සිට <h6> දක්වා උසුලන භාවිතා කරයි.
  • පහත කේතය Text Editor සටහන් කර වෙබ් පිටුවක්  ලෙස සුරක්ෂිත කර web browser භාවිතයෙන් විවෘත කර ප්‍රතිදනය පරීක්ෂා කරන්න.
  • සෑම උසුලනයක්ම ආරම්භකර එය අවසන් කල යුතු වේ.<h1>  --ආරම්භක උසුලනය </h1> -- අවසන් උසුලනය


<html>
<head><title>My First Web Page</title>
</head>
<body>
My first HTML page.
<h1>My first Heading 1</h1>
<h2>My first Heading 2</h2>
<h3>My first Heading 3</h3>
<h4>My first Heading 4</h4>
<h5>My first Heading 5</h5>
<h6>My first Heading 6</h6>
</body>


</html>

ප්‍රතිදානය (output)


-------

Comments