Font & Background Color(වෙබ් පිටුවකට වර්ණවත් අක්ෂර ඇතුලත් කරනු ලබන ආකාරය හා පිටුවක පසුබිම් වර්ණ යෙදීම)


    Font Color  (වෙබ් පිටුවකට වර්ණවත් අක්ෂර ඇතුලත් කරනු ලබන ආකාර )

  •      වෙබ් පි‍ටුවකට වර්ණවත් අක්ෂර ඇතුලත් කිරීම සඳහා පහත කේතය භාවිතා කරයි. එහි Color  ලෙස සඳහන් ස්ථානය සඳහා වර්ණයේ නම හෝ වර්ණ කේතය සටහන් කිරීම සිදු කරයි.
        <font color ="Green">I am Green</font>
        <font color ="#0052cc">I am ???</font>

    Ex: #5F04B4 ,#04B4AE 
  •      වර්ණ කේතයන් අන්තර්ජාලය මඟින් ලබා ගත හැකි වේ.

    පිටුවක පසුබිම් වර්ණ යෙදීම. (Background Color)

  • මේ සඳහා body උසුලනය (tag) තුළ bgcolor භාවිතා කරයි.
  • මෙහි දී අදාල වර්ණයට අදාල ‍ කේතය " " තුළ ලිවීම සිදු කරයි.
     <body bgcolor ="#04B4AE"> 
     </body>

  • අකුරු වර්ගය වෙනස් කිරීම සඳහා පහත කේතය භාවිතා කරයි.
           <font face =”Arial” > change font</font>


Comments