Add Paragraph To Web Page.(වෙබ් පිටුවකට ජේදයක් ඇතුලත් කිරීම)
Paragraph
- වෙබ් පිටුවකට ජේදයක් ඇතුලත් කිරීම සඳහා <p> </p> උසුලනය (Tag) භාවිතා කරයි.
- එහි ආරම්භක උසුලනය <p> හා අවසාන උසුලනය </p> වේ.
- වෙබ් පිටු වේ කඳ කොටසේ එනම් ආරම්භක <body> tag හා අවසාන </body> tag අතර ලියනු ලබයි.
- පහත උදාහරනය බලන්න.
<html>
<head><title>My First Web Page</title>
</head>
<body>
<p>this is the first
paragraph</p>
</body>
- පහත කේත අවශ්‍ය ලෙස වෙනස් කරමින් නිරීක්ෂණය කරන්න.
- <p>this is the first paragraph</p>
- <p align ="left">this is the second paragraph</p>
- <p align ="center">this is another paragraph</p>
Ex – right
Justify
----
Comments
Post a Comment