Basic HTML For AL Students


HTML – Hyper Text Markup Language
         
  • Text Editor භාවිතා කර සරල වෙබ් අඩවියක් නිර්මාණය කල හැකි වේ. ඒ සඳහා Notepad පෙළ සංස්කාරකය භාවිතා කළ හැකි වේ.
  • Adobe Dreamweaver , Notepad++ වැනි මෘදුකාංග ද මේ සඳහා භාවිතා කල හැකි වේ.


       Basic HTML tags

  •       පහත සඳහන් කේතය ලියා වෙබ් පිටුවක් ලෙස සුරක්ෂිත කිරිමෙන් සරල වෙබ් පිටුවක් නිර්මාණය කල හැකි‍ වේ. 
<html>
       <head>
       <title>
My First Web Page
       </title>
       </head>
              <body>
My first HTML page.
              </body>
</html>
  •    කේතය සුරක්ෂිත කිරීම.
  • වෙබ් පිටුවක් ලෙස සුරක්ෂිත කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරනු කිහිපයකි.
  • Save as Type - All Files ලෙස වෙනස් කිරීම.
  • File name හි දිගුව (File Extension) .html  හෝ . htm ලෙස ලිවීම.

  • වෙබ් පිටුව වෙබ් අතිරික්සුව (web Browser) මඟින් විවෘත කල හැකි  ෙව්.
----

Comments